Skip to main content

Posts

Showing posts with the label Sahodaraya

Sahodaraya Tele Drama - Theme Song

Story revolves around a life story of a journalist , who stands against social injustice and political corruption. Stars: Kalani Dodantenna, Thumindu Dodantenne, Roshan Ravindra ඉතිහාසයේ ආදරේ පුරාවෘත්ත දැවී හළු වී ගියාවේ අවැසි නම් අතීතයේ සිනා සිසිලස මතක සුළඟ විත් දුර ඈත ගෙන ගියාවේ... නුඹම උරුම කළ රිදුනු මතකය වුවත් මට ඇති මට ඇති Ithihaasaye adare purawurtha Dawi halu wi giyaawe Awasi nam athethaye sina sisilasa Mathaka sulangawith Dura atha gena giyawe Numbama uruma kala Ridunu mathakaya wuwath Mata athi mata athi